Discover and read the best of Twitter Threads about #AbolishPresidencyLK

Most recents (2)

මෙවැනි දේ කළ හැකි ජනපතිවරයකු සිටින රටක පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිසිදා ජනතාවගේ පැත්ත ගනීද? (ව්‍යවස්ථා වගන්ති වරහන් තුල)

1. පාර්ලිමේන්තුව වසරකට පසු විසිරුවා හැරීම (70)
2. අගමැති පත් කිරීම හා ඉවත් කිරීම (43,47)

#AbolishPresidencyLK #SriLanka 1/
3. කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය, වැඩ බලන යන මෙකී නොකී සියළු ඇමති ධුර පත් කිරීම හා ඉවත් කිරීම (44,45,46,47,50)
4. පොලිස් කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරීම හා ඉවත් කිරීම (155)
#AbolishPresidencyLK #SriLanka 2/
5. අධිකරණ සේවා කොමිෂන් සභාවට කැමති සාමාජිකයින් පත්කිරීම (111)
6. විනිසුරු වරුන් පත් කිරීම හා ඉවත් කිරීම (11)
7. අපරාධ කරුවන් නිදහස් කිරීම (34)
8. තානාපති වරු පත් කිරීම (33)

#AbolishPresidencyLK #SriLanka 3/
Read 4 tweets
While we're fighting the short term battles of keeping the economy aloft, seeking justice for the 9th May attacks and repealing the state of emergency, don't forget long term goal of eliminating the root cause: the executive presidency. #AbolishPresidencyLK
In case anyone is still under the illusion that a strong presidency can help stability and growth, here are some data. Out of 150 republics and constitutional monarchies, the top 25 most stable countries had only 2 with executive presidents. #AbolishPresidencyLK Image
Of the 25 most politically unstable countries in this list, all except 6 had executive presidents. #AbolishPresidencyLK Image
Read 6 tweets

Related hashtags

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3.00/month or $30.00/year) and get exclusive features!

Become Premium

Too expensive? Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal Become our Patreon

Thank you for your support!