Discover and read the best of Twitter Threads about #copiedfromFB

Most recents (1)

කෑල්ල එක්ක sex කරා මචං, මෙලෝරහක් නෑ. ගොඩක් කොල්ලො කියන කතාවක්..
ඒකට හේතුව ලංකාවෙ ඉන්න සමහරක් සාම්ප්‍රදායික ගැහැණු. පිටරට උන් "Oh baby, Im very happy" කියද්දි අපේ අය "Light එක off කරන්නකෝ. මට ලැජ්ජයි" එතකොට එහා ගෙදර එකාගෙ ඕපදූප හොයන්න ලැජ්ජ නැද්ද? අරයා එහෙමයි, මෙයා මෙහෙමයි,
ඒවා නම් දන්නවා. හැබැයි, තමන්ගෙ sexual life එක පට්ට අවුල්. දික්කසාද වෙන්න ප්‍රධානතම හේතුවක් 💔😥

කොල්ලො, ගොඩක් ලස්සන කෙල්ලන්ව divos කරනවා දැකලා තියෙනවද? ඒ ඇයි.. මලානික ලිංගිකත්වය. සමහර වෙලාවට ඒ තරම් හැඩ නැති කෙල්ලො කොල්ලන්ට මාර feelings දෙනවා. ඉතින් පිරිමින් ඉබේටම ආකර්ෂනය වෙනවා.
ඔයා සුදු වෙන්න ක්‍රීම් ගානවා. Saloon එකට ගිහින් කොන්ඩේ හදනවා. ඒත්, ඔයාගෙ පෙම්වතා/සැමියා ඒ දේවල් වලින් සතුටු කරන්න බෑ. එයා හැම එක්වීමකදීම දැඩි උණුසුමක් සහිත ලිංගික සංසර්ගයක් හොයනවා. ඔයාට ඒක කරන්න බැරි නම් ලස්සන වෙන්න හදන්නත් එපා✋ අනිවාර්‍යෙන්ම එයා සැප ලැබෙන කෙනෙක් ලග නවතිනවා.
Read 8 tweets

Related hashtags

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3.00/month or $30.00/year) and get exclusive features!

Become Premium

Too expensive? Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal Become our Patreon

Thank you for your support!