මේ කුඩා දූපතේ ආහාර අපතේ යන්නේද අසරණයන්ගේ දුක මතුවන්නේද පන්සලක් දුටුවොත් පමණි ...

තථාගතයන් වහන්සේට සිව්පසයෙන් දෙයක් ලැබෙන කල්හි එය දැක ඉවසා ගැනිමට නොහැකිව හූල්ලමින් මෙවන් වූ ⁣post සදා මෝඩ බෞද්ධයන් ගේ හිස් සේදිමට ණයට කහින පල්ලිකාක්⁣කෝ කැමතිය .
සිය කැමැත්තෙන් එයට දෙන්නට අපේ බෞද්ධයෝ කැමතිය ....

මේ දානය ගැන ඉතා හොඳ කතා බහක් අද පමණක් නොව බුදුන් කලද ඇති විය . ඒ පසේනදි කොසොල් රජු ගෙනා ප්‍රශ්නයක් නිසාය .. අපි එම සූත්‍රය ගැන විමසා බලමු .
" එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත් පස්ව හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය. “ස්වාමීනි, කාහට දන් දිය යුතුද?”
“මහරජ, යම් කෙනෙකුන් කෙරෙහි සිත පහදීද ඔවුන්ට දිය යුතුය” යි වදාළේය
“කාට දුන් දේ මහත්ඵල ඇතිවේද?”

“මහරජ, කාහට දන් දිය යුතුද? යන්න අනිකකි. (එක ප්‍රශ්නයකි.) කවුරුන්ට දෙන ලද්දේ මහත්ඵල ඇතිවේද? යන්න අනිකකි. (වෙන ප්‍රශ්නයකි.)

“මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේ වේ. දුශ්හීලයාට දෙන ලද්ද එසේ නොවේ"

(ඉස්සත්ත සූත්‍රය )

දිම හා මහත්ඵලය දෙකකි .
ඔබට කැමති කෙනෙක්ට දන් දිය හැක . එහෙත් කෙනෙක් මහත් ඵල වන දානයක් දෙන කල්හි එය වළක්වන්න එපා . මන්ද එය ඔබටම කරගන්නා වූ අයහපතකි ..

මෙවන් වු post දැකු පමණින් එය හරි යැයි නොසිතා දහම මගින් එහි සත්‍යාසත්‍ය බව සෙවිය යුතුය .
මන්ද මේ බුදු දහම ඔබගේ පුදු දැනුමෙන් නොව බුදු දහම ගැන ඇති දැනුමෙන් දැකිය යුතු නිසාවෙනි .

තෙරුවන් සරණයි
#Copied #මෙසිරිලකෙ

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with K'ۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗat දෙයියෝ 🤤🇺🇳

K'ۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗۗat දෙයියෝ 🤤🇺🇳 Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @KMeeeaaow

Sep 2
☸ බුදු දහම ආගමක් නොවේද?

වර්තමානයේ බොහෝ බෞද්ධයන්ගේ මතයක් වී ඇත්තේ බුදු දහම ආගමක් නොවන බවයි. බුදු දහම අනෙකුත් ආගම් වලින් විශේෂ කර දැක්වීමේ අරමුණෙන් බෞද්ධයන් මෙසේ බුදු දහම ආගමක් නොවන ප්‍රකාශ කරන බව පැහැදිලි වේ.
එයට හේතුව නම් මෙරට පවතින ක්‍රිස්තියානි දහම ඉස්ලාම් දහම යනාදිය හැඳින්වීමටද ආගම යන වචනයම භාවිතා කිරීම සහ කාලයක පටන් බුදු දහම සම්බන්ධ පුද පූජා වත් පිළිවෙත් බෞද්ධ ආගම යන වචනය වටා ගොඩනැඟීමත් බුදු දහමේ එන ඉගැන්වීම් බෞද්ධ දර්ශනය යන වචනය වටා ගොඩනැඟීමත්ය.
පුද පූජා වත් පිළිවෙත් යනාදිය
ශ්‍රද්ධාව මදි කම නිසාම මඟහැරියද තමන් විශ්වාස කරන දේ වඩා උසස් දේ යැයි පෙන්වනු වස් බොහෝ බෞද්ධයන් නිසි හැදෑරිමක් නොකොට බුදු දහම ආගමක් නොවේය යන්න තරයේ ප්‍රකාශ කරයි.

සැබැවින්ම බුදු දහම ආගමක්ද නොවේද යන්න විමසා බැලීමට ආගම යන වචනය බුදු දහම තුල කෙසේ විස්තර වන්නේද යන්න සලකා බැලිය
Read 12 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(