Buddhika Wimalasena ( පැන්ඩා 🐼) Profile picture
A guy who enjoys life by coding & walking with my better half also believes that this life is just a short stop of long samsara.
Dec 28, 2021 5 tweets 2 min read
@MetaMask Recently there were lot of phishing attacks by showing #metamask similar UI inside a #scam website.
If you can introduce a feature to include uniqueness into to every metamask installation, user may quickly identify the one presented by scam website is not the usual ui. You can add a random logo which is specific to that installation and let user to change it later. since it's randomly add at the time of installation or modified by user, scam website can not replicate it.
This is an example only. I don't know whether you can implement
Dec 15, 2021 7 tweets 2 min read
IMF , නීතියේ ආධිපත්‍ය , දේශාපාලන සදාචාරයක්, සහකම්පිත පාලකයෙක් වගෙ රෙද්දවල් වලින් මේ ගොන් හැත්තයි රටයි ගොඩ දාන්න බෑ.
හොද වස් කවියක් ලියන්න ඕනි. හවස 6 ට චැනල් වලින් රේඩියො වලින් මිනිස්සුන්ට පහනක් පොල් ගෙඩියක් ඇරන් දවස් 7ක් ඕක කියමු කියල සෙට් කරන්න ඕනි. ඒ ඒ රට වලට ඒ බෙහෙත් දෙන්න ඔනි. අපිට ඉන්නෙ එක අතකින් වශී යන්ත්‍රයක් අතේ ගුලි කරාන අනිත් අතින් ලමයින්ට ටැබ් බෙදන ජාතියෙ පොරවල්.
වස් කවියට නම් ගම් තනතුරු දාන්න ඔනි නෑ, නිතිමය ගැටලු එන්න පුලුවන්. සරලව මෙච්චරයි.
රටේ වැදගත් දේශපාලන රාජ්‍ය තනතුරු හොබවමින් පෞද්ගලික වාසි වෙනුවෙන් රටට