Shaggy™|ෂැගී 🎮 Profile picture
| Freelancer | Brand Identity Designer👨🏻‍💻 | Game Level Artist 🎮 | Wildlife Photography❤ 📷🦏 | Camping 🏕️ | Nature 🍃 | Ubisoft | 🎸
Oct 28, 2021 8 tweets 3 min read
කෑල්ල එක්ක sex කරා මචං, මෙලෝරහක් නෑ. ගොඩක් කොල්ලො කියන කතාවක්..
ඒකට හේතුව ලංකාවෙ ඉන්න සමහරක් සාම්ප්‍රදායික ගැහැණු. පිටරට උන් "Oh baby, Im very happy" කියද්දි අපේ අය "Light එක off කරන්නකෝ. මට ලැජ්ජයි" එතකොට එහා ගෙදර එකාගෙ ඕපදූප හොයන්න ලැජ්ජ නැද්ද? අරයා එහෙමයි, මෙයා මෙහෙමයි, ඒවා නම් දන්නවා. හැබැයි, තමන්ගෙ sexual life එක පට්ට අවුල්. දික්කසාද වෙන්න ප්‍රධානතම හේතුවක් 💔😥

කොල්ලො, ගොඩක් ලස්සන කෙල්ලන්ව divos කරනවා දැකලා තියෙනවද? ඒ ඇයි.. මලානික ලිංගිකත්වය. සමහර වෙලාවට ඒ තරම් හැඩ නැති කෙල්ලො කොල්ලන්ට මාර feelings දෙනවා. ඉතින් පිරිමින් ඉබේටම ආකර්ෂනය වෙනවා.