මෙය මීටර් 100ක් පමණ පළලකින් යුතු පාරීසරික සංවේදී කලාපයක්.
ප්‍රේරණ කලාපය ක් ඇති කරලා තියෙන්නේ ඊට එපිටින් ඇති වනාන්තරයේ ආරාක්ෂාවට මිසක් ජනතාවට කොයිම ආකාරයකින් හෝ භාවීතයට නොවේ.
(2/7)👇
අහිංසක ගැමියන්ගේ කදුළු දැක්ක ඔබ මේකත් හොදට මතක තියාගන්න.
මේ කපලා විනාශකරලා තියෙන්නේ ගැසට් කරපු වනාන්තරයක්, ලෝක උරුමයක් වෙච්ච සම්පතක්.
අනික තමයි කැපුවට පස්සේ ගැසට් කරපු කොටසකුත් නෙමේ මේ.
👇
(5/7)
පහුගිය කාලේ මදු වලට අහුවෙලා දිවියෝ දෙන්නෙක් මැරුණෙත් මෙ ප්‍රදේශ වලදි තමයි.
අවුලක් නැ ඉතිම්,
ඉතිම් පාරක් ඕනනම් හදලා දෙමු!
(7/7)
(Copied & Edited)