මං එක ආර්ථිකවේදියෙක් විතරයි. ඒත්, මේ වගේ ආර්ථික අර්බුද මීට කලින් ඕන තරම් රට වල වෙලා තියනවා. ඒ අනුව ලංකාව ගොඩ ගන්න නම්, මේ පිළිවෙලට ක්‍රියා කරොත් හරි 👇.

#GoHomeRajapakshas #පන්නමු කියන එක හරි, හැබැයි වැඩේ කරේ නැත්තන්, බඩගින්නේ තමයි.

#SriLankaEconomicCrisis

(1/14)
එක දවසක් වත් බල බල ඉන්නෙ නැතුව:

1. වහාම පොලී අනුපාත වැඩි කරන්න
2. වහාම රටේ ණය කල් තියලා ප්‍රතිව්‍යුහගත කරන්න පටන්ගන්න
3. වහාම IMF එක්ක කතා පටන්ගන්න
4. වහාම බැංකු පද්ධතියේ ඩොලර් මහා බැංකුවට පවරාගැනීම නවත්තන්න

(2/14)
මේ 4, එක දවසකින් පටන් ගන්න පුළුවන්. මේ 4 කෙරුවොත්, light කපන එක, තෙල් හිඟය, ගෑස් හිඟය වහාම අඩු කරන්න පටන් ගන්න පුළුවන්.

ඒක කරන්න අවශ්‍ය ඕනෑම දේශපාලන වෙනසක් කරන්න, හැබැයි පරක්කු වුණොත් light නෑ, තෙල් නෑ, කෑම නෑ.

(3/14)
ඊට පස්සෙ,

5. තත්ත්වය පාලනය කරන්න ගන්න සියළු ක්‍රියා, කාලසටහන් කරලා ප්‍රකාශයක් නිකුත් කරන්න
6. සියළුම ප්‍රාග්ධන, ලොකු සහ අත්‍යවශ්‍ය නොවන වියදම් වහාම නවත්තලා, පුළුවන් හැම ඩොලර් එකක් ම අත්‍යවශ්‍ය භාණ්ඩ වලට හරවන්න.

(6/14)
5-6 දෙක කරාම, තව ටිකක් තත්ත්වය පාළනය වෙනවා.

1-6 අලුත් අවුරුද්දට කලින් කරන්න ඕන.

ඊට පස්සේ අළුත් අය වැයක් ඕන මාසේ ඉවර වෙන්න කලින්.

(7/14)
ඒකෙදි,

7. රජයේ අනවශ්‍ය වියදම් හැම තැනින්ම කපන්න
8. පාඩු ලබන සහ පෞද්ගලික අංශයට කරන්න පුළුවන් පොදු ආයතන, යළිත් ජනතා සන්තක කරන පෞද්ගලීකරණය ගැන හිතන්න - කාර්යමණ්ඩලයටම අයිතිය ලබා දෙන්න. (උදා - ශ්‍රිලංකන් ගුවන් සේවාවෙ පාඩු නිසා, අපේ බදු මුදලින් රු. කෝටි 37000ක් නාස්ති වෙලා)

(8/14)
9. කෝටිපතියන් මුල් කරගෙන, බදු වැඩි කරන්න
10. මේ ක්‍රියා වලින් ඇති වෙන ඉතිරිය, පුළුවන් තරම් රටේ දුප්පත් ජනතාවට කෙලින්ම සල්ලි විදිහට දෙන්න

7-9 අමාරුයි තමයි. හැබැයි එහෙම නැත්තන්, 2022 ඉවර වෙන්න කලින්, ආයි මේ වලේම තමයි. 10 ක්‍රියාවෙන් රටේ දුප්පත් ජනතාව ආරක්ෂා කරන්න පුළුවන්.

(9/14)
ඊට පස්සේ මේ වැඩේ දිගටම කරගෙන යන්න ඕන. ඉස්සර වගේ මැදදී අතාරින්න බෑ.

11. ණය කල් තියන කතා ඉවර කරන්න ඕන
12. IMF එක්ක සාකච්ඡා සාර්ථක කරගෙන ඉවර කරන්න ඕන

(10/14)
මෙහෙම කරේ නැත්තන්, light කපන එක වැඩි වෙනවා. පෙට්‍රල් ඩීසල් තවත් නැති වෙනවා. ගෑස් රටට එන්නම බැරි වෙනවා. බෙහෙත් නැති වෙනවා. කෑම වුණත් නැති වෙනවා.

මේ වැඩේ පරක්කු වෙන හැම දවසක්ම, ප්‍රශ්නෙ තවත් දරුණු වෙනවා. එතකොට, ප්‍රශ්නෙ විසඳගන්න ගන්න ඕන විසඳුම තවත් අමාරු වෙනවා.

(11/14)
රටේ ආර්ථිකය, බෙහෙත් ගන්නේ නැතුව ලෙඩේ වැඩි වුණු මනුස්සයෙක් වගේ. දැන් surgery කරන්න ඕන. හැබැයි තවත් පරක්කු වුණොත්, බේරගන්න තවත් අමාරු වෙනවා.

(12/14)
මේ කියන දේවල් වලින් එකක් වත් ඇත්තටම වෙයිද?

අනිත් රටවල් ගිය ගමන දැක්කම, මං හිතනවා මේ ටිකෙන් ගොඩක් වෙයි කියලා. හැබැයි අවශ්‍ය ඉක්මනට වෙන පාටක් නෑ. ඒ වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕන.

(13/14)
මේ ගැන ඕන ප්‍රශ්නයක් අහන්න, පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න බලන්නම්.

(14/14)

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Chayu Damsinghe

Chayu Damsinghe Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @ChayuDamsinghe

Apr 6
Here's a thread of my threads on the economy so it's accessible easily.

Will keep updating this as I go on
On making mistakes and oversimplifications (part of previous thread, but important on its own too.

Read 11 tweets
Apr 6
Let me explain why interest rates moving up, at this stage, is very good news.

#SriLankaEconomicCrisis #IMFNow

(1/15)
First - rates themselves. You'll hear a lot of different types of rates, but rates move together mostly - so can think of 1 rate. Essentially, it's the rate at which you'll get money from a bank if you save or the rate at which you'll have to pay loan interest back.

(2/15)
So interest rates were kept low for a while now, and we started moving up late last year. Low rates leads to easy loans for people and companies, more money in the economy, and more consumption.

(3/15)
Read 16 tweets
Apr 6
Quick key extracts from recent (post-Covid) IMF reports regarding social welfare. This should give a sense how the IMF views social welfare NOW and why we have space (and the urgent need) to expand welfare to deal with the #SriLankaEconomicCrisis and key #IMFNow reform

(1/7)
Zambia 2021

"Key elements of the authorities’ reform agenda aim to re-establish fiscal sustainability...towards GREATER INVESTMENT IN HEALTH AND EDUCATION AND THE DELIVERY OF MORE SOCIAL BENEFITS"

(2/7)
Lebanon 2022

"Lebanon’s economic program would need...TO INVEST IN CRITICALLY-NEEDED SOCIAL SPENDING TO SUPPORT THE PEOPLE OF LEBANON"

(3/7)
Read 7 tweets
Apr 5
I'm going to be advocating for and explaining some contentious economic points in the days to come re #SriLankaEconomicCrisis and #IMFNow so to be open and clear, this is about what I'm trying to achieve, why I'm trying to achieve it, and what my principles here are.

(1/25)
What I'm trying to achieve here is simple.

Get as many people as possible aware of what's happening economically and what's needed to recover, and help as many people as possible, understand a pretty gatekept and unintuitive field: economics.

(2/25)
I'll be focusing on the crisis at hand to do this, and providing explanations, stories, narratives in order to improve this knowledge and understanding.

Because econ IS a complicated topic (and twitter has limits), these explanations are all oversimplifications

(3/25)
Read 25 tweets
Apr 5
Let me try and explain this as best as I can.

SL has almost always had a negative balance between what we get as dollar income and what we give as dollar expenses.

We've broadly met this balance through debt.

#SriLankaEconomicCrisis #SriLanka #IMFNow

(1/12)
So to improve from where we are now (just 300mn in reserves) we have to either
1. Increase income
2. Reduce expenses
3. Get more debt

(2/12)
We can increase income by bringing more tourists, encouraging more remittances, and selling more exports.

Other than fixing the broken remittance markets, the rest take time. Tourism will recover, but how soon in this crisis is a question?

(3/12)
Read 13 tweets
Apr 5
This 🧵is the sad story of why fuel+electricity subsidies to the rich gave us powercuts and petrol/diesel queues

Tough choice, but powercuts and fuel queues affect all of us far more now

#EconomicCrisisLK #SriLankaEconomicCrisis #GoHomeRajapakshas #IMFnow

(1/20)
Let's set out our characters. Rehan represents all rich people in Sri Lanka. Pasan represents all poor people in Sri Lanka. CEB, CPC, banks, and Central Government remain players.

Let's see how Pasan gets screwed over by the rest.
(2/20)
In 2021, at different points, CPC made Rs. 10-50 losses per litre of fuel. Every single litre. So that's a massive loss.

Along with other losses, comes to around 83 billion rupees of a loss in 2021

(3/20)
Read 20 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(