Budu℠ Profile picture
Digital Security & Transformation Specialist | Activist | Prompt Engineer | Personal account, all views are my own. RT≠Endorsement. MSc | DProf👨🏻‍🎓
Dec 15, 2020 4 tweets 4 min read
Bots සහ රොබෝ ජාතිවාදය ගැන දැනගන්න කැමතිද?
මේ සටහන @AzzamAmeen ගේ ෆෙස්බුකියේ දුටු කෙටි Bot අධ්‍යනයක් සම්බන්ධයෙන්. එය මෙසේ සිදුවිය, Bots වලට ජාතිවාදය උපායශීලිව පැතිරිය හැක. මුස්ලිම් නම් වලට සමාන නම් ඇති සහ අනෙක් රටවල් නම් ඇති බෝට්ටන් පොස්ටුවකට පැමිණ එකවර හාහාහා😄 ලයික්ස් දමයි ෆෙස්බුකියේ ඇති න්‍යායන් මත පසුව වැඩි hahaha ගණනක් ලැබීමෙන් මෙය වැඩි FB පරිශීලකයින් ගණනකට පෙනෙන්නට ගනී, එවිට එය දකින ජනතාව තුල කුතුහලය, සැකය, අවිශ්වාසය වැනි දෑ හෝ උපහාසය පදනම් කර ප්‍රශ්ණ කිරීමට හෝ ප්‍රවණතාවය මත හාහාහා😄 දැමීමට හෝ පෙළඹේ.
Dec 15, 2020 4 tweets 5 min read
Who wants to know about BOTs and Robot #Racism?
There is an interesting case study on @AzzamAmeen’s Facebook page. BOTs can fuel racism and this is how it’s done.
In this case study:
BOTs with some Muslim names come n make haha😆 reactions to a serious sensitive post When the post get trends with so many post engagement with haha fake reactions, people start noticing it on their wall. This is how FB algorithm works. Then they are curious and comes to judgement and assumptions. Sleeping cells are watching the scene. Bots are active!