M A Sumanthiran Profile picture
Sep 18, 2020 7 tweets 2 min read Read on X
*යාපනය වසන්තපුරම් ප්‍රදේශවාසීන්ට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට දායක වන්න!*

යාපනය, වසන්තපුරම් ග්‍රාමයේ පවුල් 86ක් වාසය කරති. මෙම මුළු ගමටම ඇත්තේ වැසිකිලි 2ක් පමණි. මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් මෙම ජනතාව බොහෝ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙති. 1/7

#lka
මීට සති කීපයකට පෙර මම මෙම ප්‍රදේශයේ සංචාරය කලෙමි. පසුගිය ඉරිදා, උක්ත කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු පිණිස සිදු කල විරෝධතාවයකදී මෙම ගැටලුව විසිදීමට මාගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ලිඛිත අභියාචනයක් ඉදිරිපත් කෙරිනි. 2/7
මෙයට විසඳුමක් වශයෙන් මවිසින් වසන්තපුරම් ජනතාවට වැසිකිලි පද්ධති 10ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කර ඇත. 3/7
වත්මන් වෙළෙඳපොල වටිනාකම අනුව, එක් වැසිකිළියක් ඉදිකිරීමට රුපියල් 100,000 පමණ වැයවේ. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියනයක් වැය වේ. මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීමට කැමති අයෙකුට දායක වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ගිණුම් විස්තර පහත දැක්වේ. 4/7
Name: M. A. Sumanthiran
Account number: 0002324677
Bank: Bank of Ceylon
Branch: Parliamentary Complex
Bank code: 7010
Branch code: 644
Swift key: BCEYLKLX 5/7
වර්ෂා කාලයට ප්‍රථම මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇත. මේ සම්බන්ධයෙන් අරමුදල් රැස් කිරීම හා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තොරතුරු මගේ FB පිටුවේ සහ මෙහි පල කෙරුණු ඇත. 6/7
තවද, පසුගිය රජය සමයේ වසන්තපුරම් ජනතාවට නිවාස 52ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේවන විට අතහැර ඇත. ඉදිකිරීමේ කටයුතු අතරමග නතර කොට ඇති අතර කිසිදු නිවසක වහලයක් නොමැත. අප විසින් රජයට මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම පිණිස මැදිහත් වෙනු ඇත. 7/7

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with M A Sumanthiran

M A Sumanthiran Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @MASumanthiran

Jul 20, 2022
THREAD: After a careful consideration of our choices in today’s election of an interim president by Parliament, the Tamil National Alliance has decided to extend our support to MP @DullasOfficial 1/10
Parliament has a duty to give expression to the people’s protests that deposed President @GotabayaR, and ensure the interim president represents the people, and earns the legitimacy and moral authority to govern the country 2/10
#SriLanka is facing monumental economic challenges affecting all citizens, including the Tamil people whose economic struggles are compounded by the enduring impact of the war, and neglect by successive governments 3/10
Read 10 tweets
Jul 20, 2022
இன்றைக்கு பாராளுமன்றத்தில் நடைபெறவிருக்கும் இடைக்கால ஜனாதிபதிக்கான தேர்தலில் எமக்கு முன்பாக இருக்கும் தெரிவுகள் சம்பந்தமாக தமிழ் தேசிய கூட்டமைப்பு மிக கவனமாக ஆராய்ந்து, திரு. டலஸ் அளகப்பெருமவிற்கு ஆதரவளிப்பதாக தீர்மானித்துள்ளோம். 1/10
ஜனாதிபதி கோட்டாபய இராஜபக்சவை பதவியிலிருந்து இறக்கிய மக்கள் போராட்டத்துக்கு மதிப்பளித்து, இடைக்கால ஜனாதிபதி மக்களை பிரதிநிதித்துவப்படுத்தி நாட்டை ஆள்வதற்கான அங்கீகாரத்தையும் தார்மீக அதிகாரத்தையும் பெறுவதை உறுதிப்படுத்த வேண்டிய கடப்பாடு பாராளுமன்றத்துக்கு உள்ளது. 2/10
ஜனாதிபதி கோட்டாபய இராஜபக்சவை பதவியிலிருந்து இறக்கிய மக்கள் போராட்டத்துக்கு மதிப்பளித்து, இடைக்கால ஜனாதிபதி மக்களை பிரதிநிதித்துவப்படுத்தி நாட்டை ஆள்வதற்கான அங்கீகாரத்தையும் தார்மீக அதிகாரத்தையும் பெறுவதை உறுதிப்படுத்த வேண்டிய கடப்பாடு பாராளுமன்றத்துக்கு உள்ளது. 3/10
Read 11 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us!

:(