How to get URL link on X (Twitter) App
එයාර් බස් ගනු දෙනු වලින් මීට කලින් ඩොලර් මිලියන ගණනාවක් එවක රාජපක්ස ඥාති සහ CEO කපිල චන්ද්‍රදාසගේ බිරිඳගේ Brunai රටේ බැංකු එකවුන්ට් එකට ගිය හැටි මතකද?
සංගීතාගේ විවාහක සැමියා රොෂාන්ත කාරියප්පෙරුමගේ පැටිකිරිය ඉතාම රසවත්ය. රොෂාන්තගේ අයියා ප්‍රියන්ත කරියප්පෙරුමය. මහින්ද ධීවර අමාත්‍ය කාලේ බොක්කේ හිතවතෙකුය. මහින්දගේ නොතනියට හිටියේ ප්‍රියන්තය. ප්‍රියන්ත සහ රොෂාන්ත හලාවත ඉස්සෝ කොටු අයිති කාරයන්ය. #GoHomeGota #SriLanka #lka #SLnews
Duminda Silvas brother Rayynor Silva @RayynorSilva has met Namal multiple times to make arrangements to transfer money to bank accounts of Namal in Dubai and Seychelles. Meetings have happened secretly in Gower Street and Shangri-La.