ලංකාව කොහොමද මෙච්චර වැටුණේ? මං සිංහලෙන් විස්තර කරලා නැති නිසා, මෙතෙන්ට ආවේ කොහොමද කියලා මුලින් පටන් ගමු 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 විතර වෙනකොට, අපේ රටේ ණය බර, ආර්ථිකයේ ප්‍රමාණය එක්ක බලනකොට වැඩි වේගෙන එනවා. මේ වැඩි වීමට ප්‍රධාන හේතු තුනක් තිබුණා.

1 - කලින් ගත්ත ණය ගෙවන්න අලුත් ණය ගන්න එක
2 - ආණ්ඩුවේ ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න
3 - රටේ ඩොලර් ආදායම්/වියදම් අතර හිඟය පුරවන්න

(2/8)
ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩි වුණාම, රටේ මිනිස්සුන්ට අතට තියන සල්ලි වැඩි වෙනවා - මොකද බදු වලින් ගන්න සල්ලි වලට වඩා, පඩි සහ අනිත් වියදම් වලින් වැඩිපුර සල්ලි මිනිස්සුන්ට ලැබෙනවා.

ඉතින් හොඳයි නෙ?

(3/8)
ඒ වෙලාවට හොඳයි. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට සහ විශේෂයෙන්ම ව්‍යාපාර වලට සල්ලි හම්බුනාම වෙන දෙයක් තමයි, පිටරටින් බඩු ගන්න එක වැඩි වෙනවා.

එහෙම වුණාට, ඩොලර් ආදායම වැඩි වෙන්නෙ නෑ නෙ? එතකොට ඩොලර් ආදායමට වඩා වියදම වැඩි.

(4/8)
එතකොට ඒ හිඟය මකා ගන්න, අපි එක්කෝ ණය ගන්නවා, කාට හරි සල්ලි ආයෝජනය කරන්න කියනවා, නැත්තන් සංචිත වියදම් කරනවා.

2005 වෙනකන්, අපේ රට අඩු ආදායම් රයක් වුන නිසා, අඩු ගානකට ණය ගන්න එක ලේසි වුණා. ඒත් අපේ ඩොලර් ආදායම් ගැස්සුනාම (උදා - ලෝක ආර්ථිකයේ අවුලක් වුණාම) ආර්ථික අර්බුද තිබුණා.

(5/8)
හැබැයි 2005න් පස්සෙ, රට මධ්‍යම ආදායම් රටක් වුණාට පස්සේ, ණය ගන්න වෙන්නෙ සාමාන්‍ය වෙළඳපොලේ ගානට තමයි. ඒ කියන්නෙ ණය බර වැඩි වෙනවා.

ඒත් ඩොලර් ආදායම් ගැස්සුනාම ආර්ථික අර්බුද තියෙන්න පුළුවන්. 2009, 2012, 2016 වල ඔහොම වුණා. ඒ හැම පාරම, ආර්ථිකය ස්ථාවර කරන්න ක්‍රියා කරන්න වුණා.

(6/8)
2016 ඉවර වෙනකොට අපි ඔතන. ආණ්ඩුවේ ආදායමට වඩා වියදම වැඩියි. රටේ ඩොලර් ආදායමට වඩා වියදම වැඩියි. ඒ හිඟ පුරවන්න ණය ගත්තා. ඒ ණය ගෙවන්න තව ණය ගන්න වුණා.

(7/8)
රටේ ආර්ථිකය එතනින් පස්සෙ මෙතනට ආවෙ කොහොමද කියලා පහලින් link කරන්නම්.

දැනට කියපු කතාව ගැන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න බලන්නම්.

(8/8)

• • •

Missing some Tweet in this thread? You can try to force a refresh
 

Keep Current with Chayu Damsinghe

Chayu Damsinghe Profile picture

Stay in touch and get notified when new unrolls are available from this author!

Read all threads

This Thread may be Removed Anytime!

PDF

Twitter may remove this content at anytime! Save it as PDF for later use!

Try unrolling a thread yourself!

how to unroll video
  1. Follow @ThreadReaderApp to mention us!

  2. From a Twitter thread mention us with a keyword "unroll"
@threadreaderapp unroll

Practice here first or read more on our help page!

More from @ChayuDamsinghe

Apr 22
ණය සහ ආර්ථික අර්බුධය, IMF උදවු, මේ ටිකෙන් ලංකාවේ ආර්ථිකයටයි රටේ මිනිස්සුන්ටයි ඉස්සරහට මොකද වෙන්න යන්නේ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
ලංකාව මෙතෙන්ට එන්න කලින්, අවුරුදු ගාණක් තිස්සෙ ආර්ථික ගැටලු වලට මුහුණ දීපු රටක්. මන් කලින් කතා කරා අපේ ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය ගැනත්, රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය ගැනත්.


(2/23)
මේ නිසා රටේ දිගටම ආර්ථික අර්බුද ඇති වුණා. 2016 වසරේ තිබුණු අර්බුදය තුළින්, මේ කතාව මම කලින් විස්තර කරන්න හැදුවා.


(3/23)
Read 23 tweets
Apr 22
2019 අලුත් ආණ්ඩුව ආපු දවස ඉඳන් ගත්ත ආර්ථික තීරණ වලින් ආර්ථිකය ලොකු අමාරුවකට වැටුණ එක අපිට හොඳට තේරෙනවා.

හැබැයි ඇත්තටම මොකද්ද වුණේ - කොහොමද මෙච්චර ඇණ ගත්තෙ? 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2019 වෙනකොට, ආර්ථිකය එච්චර හොඳ තැනක නෙමෙයි තිබුණේ. 2017/18 වල ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය පාළනය වුණත්, ණය බර තාම තිබුණා. ඉස්සරහ අවුරුදු වල ගොඩක් ණය ගෙවන්න තියෙන බව පෙනුනා.


(2/24)
2018 දි, තීරණය වුණා ණය ගෙවන එක කරගෙන යන්න නම්, අලුත් ණය ගන්න වෙනවා, හැබැයි ඊට එහා ණය ගන්න එක නවත්තන්න ඕන කියලා. 2019 ඒ නිසා ණය ගොඩක් අරන් සංචිත පිරෙවවා.

(3/24)
Read 25 tweets
Apr 22
අපේ රටේ ආර්ථිකය මෙච්චර වැටුණේ කොහොමද?

කලින් කතාවේ ඉතුරු ටික 👇

#SriLanka #SriLankaEconomicCrisis (#GoHomeGota2022 #අරගලයටජය for reach)
2016 වෙනකොට අපේ ආර්ථික ප්‍රශ්න නිසා තවත් අර්බුදයක් අපි මුහුණ දුන්නා. 2015 පාර්ලිමේන්තු ඡන්දය වෙනුවෙන් දුන්න සහන නිසා, ආණ්ඩුවේ වියදම් වැඩි වෙලා, අර්බුදය ඉක්මන් වුණා.


(2/20)
අපේ ආර්ථික ගැටලු ප්‍රධාන වශයෙන් තුනයි.

1 - ආණ්ඩුවේ ආදායම්/වියදම් හිඟය
2 - රටේ ඩොලර් ආදායම්/වියදම් හිඟය
3 - රටේ වැඩි වෙන ණය බර

මේ තුන තමයි විසඳගන්න ඕන

(3/20)
Read 21 tweets
Apr 19
What's happening in Rambukkana, and anything else that follows, is catastrophic. We can't forget the criminal economic policies that led to this or allow those who advocated for those to be the good guys.

#ProtestLK #SriLanka

(1/21)
Even in 2018, Sri Lanka was facing a long term debt issue. It was tough, it was going to be damn difficult to get through. Realistically, the only option we had to pay our debt and keep our reserves, was more debt.

So we started that.

(2/21)
Why not hope for investment? In addition to the varied issues behind import substitution - a big factor is its difficult to convince huge investment in a country under debt distress. That means shady deals more often than not.

(3/21)

Read 21 tweets
Apr 18
A quick thread on how government expenditure is almost always paid for the people - in 1 of 3 ways

#SriLankaEconomicCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeRajapakshas #GotaGoHome2022 #අරගලයටජය for reach)

(1/9)
Whenever a government has an expense, it's paid in 1 of 3 ways.

1. Taxes
2. Loans
3. Money printing

Despite what it looks like, taxes are often the least anti-poor

(2/9)
Let's start with money printing - I explained it detail here but what matters is that excess printing just results in inflation.



(3/9)
Read 9 tweets
Apr 17
Following import substitution, self-sufficiency, and local production didn't work out for Sri Lanka in the last 2 years. My longest 🧵yet to explain - promise it's worth it!

(1/30)

#SriLankaCrisis #SriLanka #lka (#GotaGoGama #GoHomeGota #GoHomeRajapakshas #අරගලයටජය for reach)
Now, these ideas are often "common sense". It sounds good - if we have a forex problem, lets stop importing and make it ourself! Lets be self-sufficent, why depend on others?

But econ ISN'T common sense - so let's go through my view on why these don't work.

(2/30)
The main idea behind these is basically - produce goods locally, ideally goods we currently import, and sometimes, hope to export later.

So 3 broad benefits spoken of

1. Save/grow forex
2. Increase GDP
3. Have a backup if global trade fails

Lets go through all of these

(3/30)
Read 30 tweets

Did Thread Reader help you today?

Support us! We are indie developers!


This site is made by just two indie developers on a laptop doing marketing, support and development! Read more about the story.

Become a Premium Member ($3/month or $30/year) and get exclusive features!

Become Premium

Don't want to be a Premium member but still want to support us?

Make a small donation by buying us coffee ($5) or help with server cost ($10)

Donate via Paypal

Or Donate anonymously using crypto!

Ethereum

0xfe58350B80634f60Fa6Dc149a72b4DFbc17D341E copy

Bitcoin

3ATGMxNzCUFzxpMCHL5sWSt4DVtS8UqXpi copy

Thank you for your support!

Follow Us on Twitter!

:(